චීනය, ජපානය සහ පිලිපීනය යන රටවලට පසුගිය සතියේ බලපෑ සුළි කුණාටු හේතුවෙන් එම රටවල මිලියන ගණනක ජනතාව දැඩි පීඩාවට පත්ව තිබෙනවා.
පැසිෆික් සාගරයේ මේ වනවිට සුළි කුණාටු 3 ක් සක්‍රිය වී ඇති අතර චීනයේ නැගෙනහිර ප්‍රදේශයට කඩා වැදුණු ඩොල්ෆින් සුළි කුණාටුවේ බලපෑමෙන් චීනයේ බීජිං නගරයට දැඩි වර්ෂාපතනයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම, චැන්-හෝම් නිවර්තන කුණාටුවෙන් ජපානයේ ටෝකියෝ නුවර දෛනික කටයුතුවලට ද බලපෑම් එල්ල වී තිබෙනවා. මෙවැනි පසුබිමක පිලිපීනයේ ද මෝසම් වැසි සහ ඩොල්ෆින් කුණාටුව ඇතුළු අඛණ්ඩ කුණාටු මාලාවක් හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා අවම වශයෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Latest News
යාල මෙහෙයුමකදී වෙඩි හුවමාරුවක්: තුවාලකරුවෙක් රෝහලට
Local
12 August 2026
චීනයේ හිටපු අගමැති Zhu Rongji අභාවප්‍රාප්ත වෙයි
Local
12 August 2026
අකිල විරාජ්ගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙක් ලබන 18 දක්වා රිමාන්ඩ්
Local
12 August 2026
බන්ධනාගාරයට කුඩු යැවූ නියාමකයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග
Local
12 August 2026
RIB දත්ත කළමනාකරණ සම්මාන උළෙලේදී HNB Financeට රජත සම්මානය
Local
12 August 2026
වාග් චිකිත්සකවරුන් 52කට පත්වීම්
Local
12 August 2026
විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය ගැන විද්වත් සාකච්ඡාවකින් පසු තීරණයක් ගන්නැයි නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026
ක්‍රීඩකයෙකුගේ පහරදීමකින් ක්‍රීඩාංගණ සේවකයෙක් මරුට
Local
12 August 2026
ජපාන සහ පාකිස්ථානු ආරක්ෂක උපදේශකවරු නාවික හමුදාපති හමුවෙයි
Local
12 August 2026
ව්‍යාපාරිකයෙකුගේ බැංකු කාඩ් සොරාගෙන ලක්ෂ 19කට විද්ද කාන්තාවක් අත්අඩංගුවට
Local
12 August 2026