ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් පරිවර්තන කමිටුවට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගැනිමට කටයුතු කරන බව හිටපු ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඒ තම සභාපතිත්වයෙන් යුත් තේරිම් කමිටුව ඉවත් කළ ක්‍රමවේදය තුලින් තමන්ගේ කීර්ති නාමයට අපහාසයක් සහ අගතියටක් සිදුවූ බව පවසමින්.
තම කොන්ත්‍රාත්තුව අත්තනෝමතික ලෙස අවසන් කිරීම සම්බන්ධයෙන් පරිවර්තන කමිටුව වෙත යැවූ ලිපියට කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණු බව ද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියා සිටියා.
වත්මන් ක්‍රිඩා අමාත්‍යවරයා විසින් ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට වසර 2ක කාලයක් සදහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කළේ තරංග පරණවිතාන ,ඉන්දිකද සේරම් ,විනෝදන් ජෝන්,සහ රසාංජලී අල්විස් එහි සෙසු සාමජිකයින් ලෙස නම් කරමින්.
කෙසේ වෙතත් නව ක්‍රිකට් පරිවතන කමිටුව පත් වීමෙන් පසු පසුගිය මැයි මාසයේ එම තේරිම් කමිටුව ඉවත් කරනු ලැබුවා.
ඉන් අනතුරුවයි කපිල විජේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් ක්‍රිකට් තේරිම් කමිටුව පත් කිරීමට ක්‍රිඩා ආමාත්‍යවරයා පියවර ගත්තේ.
ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හැර කමිටුවේ සිටි සෙසු සාමාජිකයින් සඳහා ඉවත් කිරිමෙන් පසුවද ඉදිරි මාස කිහිපයක් සදහා වැටුප් හා දීමනා ගෙවා ඇති බවයි.

Latest News
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 6.29 කින් පහළට
Local
17 August 2026
ගංජා හේනෙන් ලක්ෂ 5ක අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඇප
Local
17 August 2026
ගතවූ දිනයේදී සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙක් ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට
Local
17 August 2026
ඩෙංගු රෝගීන් 92,254 ක් දක්වා ඉහළට
Local
17 August 2026
ශ්‍රී ලංකාවේ උද්ධමනය සහ ආර්ථික වර්ධන වේගය අඩාල වන බවට මහ බැංකු අධිපති කියයි
Local
17 August 2026
කොළඹ ප්රමුඛ පෙළේ ක්‍රීඩා සමාජයක සේවකයාගේ මරණය: 17 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයා තවදුරටත් පරිවාස භාරයට
Local
17 August 2026
අතුරුදන් වූ ලුතිනන් තිළිණ සංදේශ් සොයා මෙහෙයුම්
Local
17 August 2026
කෝටි 8ක වත්කම් උපැයූ 'තොටළඟ පොඩ්ඩි' යළිත් රිමාන්ඩ්
Local
17 August 2026
ලක්ෂ 5ක අල්ලසකට ගංජා ජාවාරම්කරු බේරපු පොලිසියේ 4ක් අත්අඩංගුවට
Local
17 August 2026
මුලතිව් නයාරු මුහුදු තීරයේ දියනෑමට ගිය කැනඩාවේ ජීවත් වන ලාංකිකයෙක් දියේ ගිලී මරුට
Local
17 August 2026