යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබෙනවා.
එහිදී රජයේ අවධානය යොමු විය යුතු වෙනත් වැදගත් හා හදිසි කරුණු රැසක් පවතින බැවින්, මෙම අවස්ථාවේදී මෙම යෝජිත සංශෝධනය සමඟ ඉදිරියට නොයන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය ඇතුළු එම සංගමයේ නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී තිබෙනවා.
මෙම හමුව සඳහා අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ජනාධිපති නීති උපදේශක ජේ.එම්. විජේබණ්ඩාර ද එක්වී සිටි බවයි නීතිඥ සංගමය පවසන්නේ.
මෙම යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් නීතිඥ සංගමය ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා.
රජයේ අවධානය යොමු විය යුතු වෙනත් වැදගත් හා හදිසි කරුණු රැසක් පවතින බැවින්, මෙම අවස්ථාවේදී මෙම යෝජිත සංශෝධනය සමඟ ඉදිරියට නොයන ලෙසයි නියෝජිත පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
මෙම සාකච්ඡාවේදී නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය, නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, හිටපු සභාපතිවරුන් වන ජෙෆ්රි අලගරත්නම් සහ උපුල් ජයසූරිය අදහස් දැක්වූවා.
විශේෂයෙන්ම මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර පැහැදිළි කර ඇත්තේ බලතල බෙදීයාමේ සංකල්පය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණක් වන විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රාජ්‍ය සේවයේ වෙනත් සේවා කාල දීර්ඝ කිරීම්වලින් වෙනස් වන බවයි.
ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කළ අතර, මෙහිදී නීතිඥ සංගමය යෝජනා කළේ නීතිඥවරුන්, විනිසුරුවරුන්, අධ්‍යයන අංශ සහ අනෙකුත් පාර්ශ්වකරුවන් ඇතුළත් කර ගනිමින් නිසි සහ අර්ථවත් උපදේශන ක්‍රියාවලියක් (consultative process) ආරම්භ කළ යුතු බවයි.
එසේම, මෙම කාරණය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් (Parliamentary Select Committee) වෙත යොමු කර සලකා බලන ලෙසද නියෝජිත පිරිස යෝජනා කර තිබෙනවා.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය, එහි නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ රීයෙන්සි අර්සකුලරත්න, එම සංගමයේ ලේකම් නීතිඥ නලින් ද සිල්වා, එහි භාණ්ඩාගාරික නීතිඥ පසිඳු සිල්වා, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරුන් වන ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් , ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා, ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වන මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, නීතිඥ ලාල් විජේනායක, ජනාධිපති නීතිඥවරුන් වන මහින්ද විජේසුරේන්ද්‍ර, නීතිඥ ටී. ජයනාග, නීතිඥ ඒ.පී.ජී. සරත්චන්ද්‍ර , කලාපීය උප සභාපතිවරුන් වන ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි , නීතිඥ සඳුන් නාගහවත්ත , නීතිඥ ඒ.එල්. නතීර්, නීතිඥ චන්දිම විජේරත්න, නීතිඥ රුවන් ආසිරි ද සිල්වා, නීතිඥ සුනිල් වීරකෝන්, යාපනය නීතිඥ සංගමයේ සභාපති නීතිඥ බී. තවපාලන් ජ්‍යෙෂ්ඨ සාමාජික නීතිඥ නාලනි මනතුංග මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
Local
14 August 2026
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි
Local
14 August 2026
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා : ලොරි රියදුරු අත්අඩංගුවට
Local
14 August 2026
අමෙරිකාවේ සඳ තරණ මෙහෙයුමට ඉන්දියාවට ඇරයුමක්
Local
14 August 2026
''මම මින් මත්තට මහනුවරින් ඡන්දෙ ඉල්ලන්නෑ'' - අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත
Local
14 August 2026