තමා මින් ඉදිරියට මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පවසනවා.
මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පවසා සිටියේ එනමුදු අඛණ්ඩවම ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන බවයි.
තවදුරටත් අදහස් පළ කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
රටට සේවය කරන්න දේශපාලනය කරන්න පාර්ලිමේන්තුවටම යන්න අවශ්‍ය. ජනාධිපතිතුමා මට බල කරලා කිව්ව නිසයි මම මහනුවරෙන් මේ පාර ඡන්දෙ ඉල්ලව්වේ. මම ඡන්ද ඉල්ලන වැඩේට කොහොමත් කැමති නෑ. එනිසා මීට පසු මහනුවර දිස්ත්‍රික්කයෙන් ඡන්දේ ඉල්ලන්න මගේ බලාපොරොත්තුවක් නෑ. නමුත් මහනුවරට සේවයක් කරනවා. දැන් අපේ ලේකම්තුමා ඉන්නවා ටිල්වින් සිල්වා. එයා කවදාවත් ඡන්දෙ ඉල්ලලා නෑ. ඒත් ක්‍රියාකාරී දේශපාලනය අවුරුදු කීයක් ඉන්නවද. මම මේ පක්ෂය අත ඇරලා යන්නෙත් නෑ කවදාවත්. මේ පක්ෂය කඩාගෙන කීදෙනෙක් ගියාද. අපි හෙල්ලුනේවත් නෑ. ඒ වගේම තමයි අපේ ආණ්ඩුව තමයි දිගටම මේ රටේ ආණ්ඩු කරන්නේ. අඩුම වශයෙන් අපිට අභියෝග කරන්න කෙනෙක්වත් පේන තෙක් මානෙක නෑ. විපක්ෂයක් හරියට තියෙනවද. ඒ නිසා අපිට දිගටම මේ රටේ අපේ ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. ඇතැම් විට ජනාධිපතිතුමා වෙනස් වෙන්න පුළුවන්. ඉන්න නිල තනතුරු වෙනස් වෙන්න පුළුවන්. ඒත් අපේ ආණ්ඩුව වෙනස් වෙන්නේ නෑ. ඕක තමයි ඇත්ත තත්ත්වය. කොට්ඨාස සීමා නීරණ ගැටලුව නිරාකරණය වූ ගමන් අපි පළාත් සභා ඡන්දය තියෙනවා. ඉදිරියේදී මේ ජනතාවට සහන ලබා දෙන සැලසුම් රැසක් අපි ක්‍රියාත්මක කරනවා.
ගොවි ජනතාවගේ වී අලෙවි කිරීමේ ප්රශ්නය සම්බන්ධයෙන් අදහස් පළකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ රජයේ ප්‍රකාශිත වී මිලදී ගැනීමේ මිල කිසිසේත්ම වෙනස් නොවන බවයි.
උද්ඝෝෂණ කළත් කෑ කෝ ගැසුවත් මිල වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බව පවසා සිටි අමාත්‍යවරයා ජනාධිපතිතුමන් සමග සාකච්ඡාවෙන් අනතුරුව මහා පරිමාණ වී මෝල් හිමියන් මේ වන විට රජයේ ප්‍රකාශිත මිලට වී මිලදී ගැනීමට කැමැත්ත පල කිරීම සාධනීය තත්ත්වයක් බවයි ප්‍රකාශකර සිටියේ.

Latest News
දවස් 16 ට සංචාරකයින් 113,307ක් ඇවිත්
Local
18 August 2026
එක්සත් අරාබි එමීරයට මිසයිල ප්‍රහාර අවදානමක්: ආරක්ෂිතව රැඳී සිටින්නැයි ජනතාවට උපදෙස්
Local
18 August 2026
මුහුදු රළ ඉහළ යාමේ අවදානමක්: කාලගුණයෙන් නිවේදනයක්
Local
18 August 2026
හෝමාගම කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Local
18 August 2026
22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දිනයේම පෙත්සම් 6ක්
Local
18 August 2026
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට පොලී රහිත සහන ණය
Local
18 August 2026
ඇප කොන්දේසි සපුරාගත නොහැකි වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපති බන්ධනාගාරයට
Local
18 August 2026
මහනුවර පළමු කුඹල් පෙරහර ඇරඹේ - ඉන්දිරාජා අද පෙරහර කරඬුව වැඩමවයි
Local
18 August 2026
ශ්‍රී ලංකාව කඩුලු 6ක් ඇතැතිව ලකුණු 288ක් පසුපසින්
Local
18 August 2026
ඩෝරා අනතුරෙන් නාවිකයින් බේරාගත් පිරිසට නාවික හමුදා ප්‍රශංසාව
Local
18 August 2026