බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එසේම ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Latest News
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
Local
16 August 2026
අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීම ඇරඹේ
Local
16 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පාවෙන් මියගිය ගණන ඉහළට
Local
16 August 2026
වසර 6ක් තුළ බන්ධනාගාර රැඳවියන් 1,178ක් පැනලා
Local
16 August 2026
රුමේෂ්ගේ අංක 01 අවදානමක
Local
16 August 2026
මා ඔයේ දියනෑමට ගිය තරුණයෙක් මරුට: තවත් අයෙක් අතුරුදන්
Local
16 August 2026
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි
Local
16 August 2026
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහර අදයි: විශේෂ රථවාහන සැලැස්මක්
Local
16 August 2026
පළාත් කිහිපයකට වැසි
Local
16 August 2026
මහවැලි ගඟ වනසන කින්නියාවේ මහා පරිමාණ වැලි ජාවාරම හිරු CIA හෙළි කරයි
Local
15 August 2026