ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් නිල වශයෙන් දිවුරුම් දී තිබෙනවා.
වොෂිංටන් ඩී.සී.හි පිහිටි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මෙම දිවුරුම් දීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ.
ඒ අනුව එරික් මේයර් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා ලෙස සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

Latest News
අදත් වාසිය රුපියලට ඩොලරයේ විකුණුම් මිල අද 338.57
Local
13 August 2026
ඊශ්‍රායල් රැකියා ජාවාරමක නිරත වූ හිටපු පීසී ඇතුළු දෙදෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදීම අත්අඩංගුවට
Local
13 August 2026
වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින මුවෙකුගේ ජිවිතය උදුරා ගත් දෙදෙනෙක් කොටු
Local
13 August 2026
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
13 August 2026
රුසියාවේ ප්‍රධාන ධාන්‍ය අපනයන පර්යන්ත දෙකකට දැවැන්ත ප්‍රහාරයක්
Local
13 August 2026
බඩවැල් ආශ්රිත රෝගවල ඉහළ යාමක්
Local
13 August 2026
'ඇල්ටෝ ධර්මේගේ' ගෝලයෙක් අත්අඩංගුවට
Local
13 August 2026
'බැකෝ සමන්' ගේ මවට වෙඩි තැබීමට පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියක් ඌරුබොක්කේදී හමුවේ
Local
13 August 2026
කතරගම කිරිවෙහෙර නා හිමිගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි
Local
13 August 2026
නේපාල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිෂෝර් ශ්‍රෙස්තා අත්අඩංගුවට ගැනීම සාර්ක් මාධ්‍යවේදී සංසදය හෙළා දකී
Local
13 August 2026