දෙහිවල ප්‍රදේශයේ කල් ඉකුත් වූ ක්‍රීම් වර්ග සහ ආලේපන භාවිතා කරමින් පවත්වාගෙන ගිය බව කියන රූපලාවණ්‍ය ආයතනය වටලා එහි හිමිකරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදී එම ස්ථානයේ තිබී කල් ඉකුත් වූ ආලේපන සහ හිස සම්භාහනය කිරීමට යොදා ගන්නා ක්‍රීම් වර්ග පාරිභෝගික සේවා පිළිබඳව අධිකාරිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ භාවිතා කරන ලද අමුද්‍රව්‍ය පාරිභෝගික කටයුතු අධිකාරිය ඔවුන් බාරයට ගත් අතර එම රූපලාවණ්‍ය ආයතනයේ හිමිකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමටට නියමිතයි.

Latest News
ඩයලොග් ආසිආටා රජයේ ආදායමට රුපියල් බිලියන 30.9ක් සහ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා රුපියල් බිලියන 18.5ක ආයෝජනයක් කරයි
Local
18 August 2026
ඉන්දියාවට එරෙහි තරගයේදී චන්දිමාල්ට ආබාධයක්
Local
18 August 2026
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධිකරණයට
Local
18 August 2026
බ්‍රෙන්ට් බොර තෙල් මිල යළි ඩොලර් 90 සීමාව ඉක්මවයි
Local
18 August 2026
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
18 August 2026
"ඔයාලා විශ්‍රාම යන්නෙත් අපේ ආණ්ඩුවක් යටතේ" ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අලුත් පත්වීම් ලැබූ වේලාසටහන්කරුවන්ට කියයි
Local
18 August 2026
ශ්‍රී ලංකා මහ බැංකුව සහ පොලිසිය ලෙස පෙනී සිටිමින් සිදු කරන නව මූල්‍ය වංචාවක්!
Local
18 August 2026
ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං ලබන සතියේ මෙරටට
Local
18 August 2026
ඕමානයේ සිට මෙරටට රැගෙන ආ ‘සමිට්පුර චතූ’ වැඩිදුර විමර්ශන සඳහා CCDයට භාරදෙයි
Local
18 August 2026
ට්‍රම්ප් ඕමානයට තර්ජනය කරයි
Local
18 August 2026