කොංගෝ රාජ්‍යයෙන් වර්තමානයේ වාර්තා වන ඉබෝලා වසංගත තත්ත්වය, මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ඉබෝලා වසංගතය ඉක්මවා යාමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එහි අධ්යක්ෂ ටෙඩ්රොස් ඇඩනම් ගේබ්‍රියේසිස් කියා සිටියේ 11,000 කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගත් 2014-2016 වසරවලදී සිදුවූ වසංගත තත්ත්වය ද ඉක්මවා යාමේ අවදානමක් වර්තමානයේ උද්ගත වී ඇති බවයි.
එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් එරටින් ආසාදිතයන් 4,300 ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,000 කට අධිකයි.

Latest News
මැර කල්ලි දෙකක් හදා නායකයා වෙන්න ගිය අයෙක් ආයුද සමග STF දැලේ
Local
16 August 2026
ධීවරයින් වෙනුවෙන් විවේක ගැනීමේ සහ දැල් අලුත්වැඩියා කිරීමේ ශාලා ඉදිකිරීමට පියවර
Local
16 August 2026
හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු මරුට
Local
16 August 2026
හුළුදාගොඩ වෙඩිල්ලත් පාතාල කල්ලියක වැඩක් බවට සැක
Local
16 August 2026
අඟුලාන නාවික අනතුර: මූලික විමර්ශනයට විශේෂ කමිටුවක්
Local
16 August 2026
රජයේ වැඩපිළිවෙලට මහා සංඝරත්නයෙන් ලැබෙන ආධ්‍යාත්මික මඟපෙන්වීම මහත් ශක්තියක් - අගමැතිනිය
Local
16 August 2026
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
Local
16 August 2026
අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීම ඇරඹේ
Local
16 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පාවෙන් මියගිය ගණන ඉහළට
Local
16 August 2026
වසර 6ක් තුළ බන්ධනාගාර රැඳවියන් 1,178ක් පැනලා
Local
16 August 2026