විදෙස් රටවල සැඟව සිටින මෙරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීම සදහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් පවසනවා.
ඔහු මේ බව පැවසුවේ රටම එකට ජාතික මෙහෙයුමට අදාළව ත්‍රිවිධ හමුදාවල හා පොලිසියේ දායකත්වය හා ප්‍රගතිය පිළිබද දැනුවත් කිරීම සඳහා කොළඹ අද (13) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පසුගිය කාලසීමාව තුළ පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සහ ඒවා විනාශ කිරීම සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කළා.
ඒ අනුව, 2025 ඔක්තෝබර් 30 වන දින සිට ඊයේ දක්වා කාලය තුළ, හෙරොයින්: කිලෝග්‍රෑම් 2,259 යි ග්‍රෑම් 129 ක්, අයිස් (Ice): කිලෝග්‍රෑම් 2,653 යි ග්‍රෑම් 545 ක්, කොකේන්: කිලෝග්‍රෑම් 293 යි ග්‍රෑම් 755 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එමෙන්ම, අධිකරණමය ක්‍රියාමාර්ග සහ නෛතික කටයුතු අවසන් වීමෙන් අනතුරුව, පසුගිය වසර තුනක කාලය (2024, 2025 සහ 2026) තුළ අත්අඩංගුවට ගන්නා ලද විෂ මත්ද්‍රව්‍ය අතුරින් කිලෝග්‍රෑම් 4,652 යි ග්‍රෑම් 857 ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට පියවර ගෙන ඇති බවද සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළා.

Latest News
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
Local
18 August 2026
22ට එරෙහිව විපක්ෂයෙන් පාර්ලිමේන්තුවේදී පෝස්ටර් විරෝධතා
Local
18 August 2026
2026 වසරේ මුල් මාස හත තුළ චීන ආර්ථිකයේ ස්ථාවර වර්ධනයක්
Local
18 August 2026
හිටපු ඇමති අකිලට සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයාට ඇප - විදෙස් ගමන් තහනමකුත්
Local
18 August 2026
හේමාස් අමෙරිකානු ඩොලර් මිලියන 16.2ක ආයෝජනයක් කරමින් කෙන්යාවේ ලිපි ද්‍රව්‍ය සමාගමක් මිලදී ගනී
Local
18 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Local
18 August 2026
රුපියලට අදත් සැනසුමක් ඩොලරයේ විකුණුම් මිල අද රු.336.48
Local
18 August 2026
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සොහොයුරු මහිල් සේනාරත්න අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
18 August 2026
භූ කම්පනයෙන් හානි වූ කොලොම්බියානු පාසල් යළි ගොඩනැගීමට ෂකීරා පෙරමුණ ගනී
Local
18 August 2026
SLT සමූහයේ පළමු අර්ධයේ බදු පසු ලාභය 54.4%කින් ඉහළට
Local
18 August 2026