ලංකා ධීවර සංස්ථාවේ 2010 - 2012 කාලසීමාව තුළ දිවයින පුරා මසුන් අලෙවි සැල් ඉදිකිරීමේ සහ අලුත්වැඩියා කිරීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර, සෘජුවම තෝරාගත් ආයතන දෙකක් වෙත එම කටයුතු සඳහා අනුමැතිය ලබාදීමේ චෝදනාව මත ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ හේවා හැලඹගේ මහීල් ප්‍රියදර්ශී සේනාරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (18) අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
අල්ලස් කොමිසම සඳහන් කළේ, අදාල ආයතන දෙක වෙත වැඩ කටයුතු පැවරීම සඳහා නිලධාරීන්ට බලපෑම් කර වගවීමට සැලැස්වීම මඟින් දූෂණය නමැති වරදය සිදු කර ඇතැයි යන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.
ඒ අනුව, අදාල විමර්ශන නිලධාරීන් විසින් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
බෑගය හොරකම් කරලා පැනලා යන්න හදද්දී CCTV එකට මාට්ටු: පිටකොටුවේදී සැකකරුවෙකු කොටු වෙයි
Local
24 August 2026
කෝච්චි සීසන් පෞද්ගලික අංශයටත් ඔන්ලයින් ගන්න පුළුවන්
Local
24 August 2026
නව අමෙරිකානු තානාපති එරික් මයර් කොළඹට පැමිණෙයි
Local
24 August 2026
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026
මිලියන 45ක බදු ගෙවීම පැහැර හැරියැයි ලංකා සළුසල ආයතනයේ සභාපතිට ඇප
Local
24 August 2026
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක්
Local
24 August 2026
''ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා'' - තිස්ස අත්තනායක
Local
24 August 2026
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් : පාරිභෝගික අධිකාරිය භාරයට
Local
24 August 2026
අයි.ඩී.එච්.සුද්දාට එරෙහි නඩුවක් ඔක්තෝබර් 5 වැනිදා යළි කැඳවයි
Local
24 August 2026