රෝහලේදී මියගිය තැනැත්තියකගේ දේහය නිවසට රැගෙන ඒමටත් පෙර, එම නිවස බිඳ වටිනා භාණ්ඩ සොරාගත් පිරිසක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදීමේ පුවතක් මිල්ලනිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මිල්ලනිය, රන්පොකුණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ‘මී උණ’ රෝගය වැළඳීම හේතුවෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇයගේ අභාවයෙන් පසු නිවසේ කිසිවෙකුත් නොමැති අතරවාරයේ, දේහය නිවසට රැගෙන ඒමටත් ප්‍රථම මෙම සොරුන් පිරිස නිවසට ඇතුළු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
එහිදී, එහි තිබූ වටිනා භාණ්ඩ රැගෙන පලා යාමට උත්සාහ කිරීමේදී ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් විසින් සොරුන් පිරිස වටකර අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.
අනතුරුව, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සොරාගත් භාණ්ඩ හොරණ පොලිසිය වෙත භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.

Latest News
ත්‍රීවිල් පදින්න අවම වයසක් ගැන තීරණයක් අරන් නැහැ: නලින්ගේ කතාවට නලින්දගෙන් ප්‍රතිචාර
Local
25 August 2026
හුරුළුවැවේ ජල ධාරිතාව පහළට
Local
25 August 2026
නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
Local
25 August 2026
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගනී
Local
25 August 2026
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
Local
25 August 2026
අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන දීමට අධිකරණ ඇමති ගෙදරටම
Local
25 August 2026
ලැගුම්හලක අබිරහස් අයුරින් මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි
Local
25 August 2026
ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට තද වැසි
Local
25 August 2026
කල්පිටිය ජනසවිපුර වෙරළින් මුහුදු ගිය 56 හැවිරිදි පුද්ගලයෙක් ගිලී මරුට
Local
25 August 2026
දිස්ත්‍රික් මට්ටමින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන
Local
25 August 2026