යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනමත විචාරණයක ඇති නෛතික අවශ්යාතාව සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ අත්සනින් යුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති ජනතාවගේ පරමාධිපත්‍යයට යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් බලපෑමක් ඇති වන බැවින් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය බවයි.
එමෙන්ම, අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අදහස් කරන බව අමාත්‍ය මණ්ඩලය තුලින් සහතික කරන ලෙසත් ඔවුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියෙන් ඉල්ලා සිටිනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වැනි වගන්තිය සඳහා යෝජනා කර ඇති සංශෝධන මගින් අපේක්ෂිත මූලික වෙනස්කම් පිළිබඳව ජනතා කැමැත්ත විමසා බැලීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය බව එහි දැක්වෙනවා.
ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි පරිච්ඡේදයේ විධිවිධාන මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර ලබාදී තිබූ තීන්දු කිහිපයක්ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ ක්‍රියාමාර්ගයේ සෘජු ප්‍රතිලාභියා වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම මේ කරුණ සලකා බැලීමද ගැටලු සහගත බවයි එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.
මෙම කරුණ තීරණය කිරීමේ බලය ජනතාවගෙන් පැහැර ගැනීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති ජනතා පරමාධිපත්‍ය උල්ලංඝණය වන බවට ද ඔවුන් සිය ලිපියෙන් කරුණු දක්වා තිබෙනවා.

Latest News
රෝයල් නර්සින් හෝම්හි ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙසේ විවෘත වේ
Local
17 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට දිනපතා
Local
17 August 2026
''ග්‍රාම නිලධාරීන්ගේ සේවාව හෑල්ලුවට ලක් නොකර ඔවුන්ට හිමි දීමනා ලබා දෙන්න'' - සජිත් ප්‍රේමදාස
Local
17 August 2026
එක්සත් ජනපද සාම සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමට ජේ.කුෂ්නර් සහ හමාස් සංවිධානය අතර දුර්ලබ හමුවක්
Local
17 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක යළිත් භූකම්පනයක්
Local
17 August 2026
ෂෙයික් හසීනා බාරදෙන තුරු ඉන්දියාවට නොයන බව බංග්ලාදේශයේ අගමැති කියයි
Local
17 August 2026
ප්‍රදේශ කිහිපයකට වැසි
Local
17 August 2026
''කංජිපානි ඉම්රාන් ළඟදීම ඉතාලියේ සිට මෙරටට ගෙන එනවා'' – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
Local
17 August 2026
හම්බන්තොට යන බව පවසා පිටත්වූ විදෙස් සංචාරකයාගේ මළ සිරුර තිහගොඩ පන්සලක
Local
16 August 2026
ඩොල්ෆින් සුළි කුණාටුව නිසා මධ්‍යම චීනයට ගංවතුර තර්ජනයක්
Local
16 August 2026