රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එටොරොෆු දූපතේ සිදුකළ සංචාරය සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍යවරිය සනේ ටකායිචි දැඩි විරෝධය පළ කර තිබෙනවා.
ජපාන අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ, උතුරු ප්‍රදේශ ලෙස හැඳින්වෙන දූපත් ඓතිහාසිකව මෙන්ම ජාත්‍යන්තර නීතිය යටතේද ජපානයට අයත් භූමියක් බවයි.
රුසියානු ජනාධිපතිවරයා එටොරොෆු වෙත පැමිණීම, උතුරු ප්‍රදේශ සම්බන්ධයෙන් ජපානය දිගුකාලීනව පවත්වාගෙන යන ස්ථාවරයට සම්පූර්ණයෙන්ම පටහැනි බවද ඇය අවධාරණය කර තිබෙනවා.
එම සංචාරය ජපාන ජනතාවගේ හැඟීම්වලට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, එය කිසිසේත් පිළිගත නොහැකි ක්‍රියාවක් බව ටකායිචි පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ජපානය සහ රුසියාව අතර සබඳතා දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව සඳහන් කළ ඇය, එවැනි තත්ත්වයක් යටතේ වුවද සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජපානය හැකි සෑම උත්සාහයක්ම ගෙන ඇති බවද කියා සිටියා.
කෙසේ වෙතත්, පුටින්ගේ මෙම සංචාරය හේතුවෙන් ජපානය තුළ රුසියාවට එරෙහි විරෝධී හැඟීම් තවදුරටත් දැඩි වී ඇති බවත්, මධ්‍ය හා දිගුකාලීනව දෙරට අතර සබඳතා යථා තත්ත්වයට පත් කිරීම තවදුරටත් දුෂ්කර වී ඇති බවත්, ජපාන අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී තිබෙනවා.
රුසියානු පාර්ශ්වය මෙම සිද්ධියේ බරපතලකම සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබාගත යුතු බවද ඇය අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
කාසියේ වාසිය ඉන්දියාවට! : බැට් එක ඉන්දියාවට බෝලෙ ලංකාවට
Local
15 August 2026
ලබන වසරේ මුල් කාලයේ උද්ධමනය ඉහළ යයිද?
Local
15 August 2026
ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී
Local
15 August 2026
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6ක් මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරේ
Local
15 August 2026
පෙළපොත් අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක්
Local
15 August 2026
ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් දෙදෙනෙකු මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය කුයිල්වත්තෙන් තාවකාලිකව වසා දැමේ
Local
15 August 2026
ඉන්දියන් සාගරය ආශ්‍රිතව රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූ කම්පනයක්: ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නෑ
Local
15 August 2026
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026