Sports15 August 2026

කාසියේ වාසිය ඉන්දියාවට! : බැට් එක ඉන්දියාවට බෝලෙ ලංකාවට

තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා - ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ අනුව, ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තෝරාගත්තා.

අද (15) පෙරවරු 10.00ට මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදි ආරම්භ වනවා.

එය ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් හිමිකර දුන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ නොමැකෙන මතකයන් රැසක් හිමී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 50 වන ටෙස්ට් තරගයයි.
Related Recomands
Hiru TV News | Programmes