විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත සංශෝධන කිරීමේ කෙටුම්පත එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.
ඒ අනුව එළඹෙන 18 වනදා එම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අදාළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ පසුගිය 7 වනදායි.

Latest News
දුම්කොළ බදු ඉහළ යාමත් සමඟ සිගරට් නිෂ්පාදනය 32%කින් පහළට
Local
21 August 2026
යාපනයේ උත්සවයකදී දුම් සහ ලේසර් කිරණ හේතුවෙන් 150කට ආසන්න පිරිසක් රෝහල්ගත කෙරේ
Local
21 August 2026
ඉන්දීය කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
Local
21 August 2026
"රට තුළ රැකියා පුරප්පාඩු ලක්ෂ 4ක් තිබුණත් නිපුණතා පරතරය නිසා පුරවන්න බෑ" - ඇමති හඳුන්නෙත්ති
Local
21 August 2026
එල් නිනෝ තත්ත්වය ඉතිහාසයේ ප්රබලතම තත්ත්වය විය හැකියි - බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
Local
21 August 2026
"මේ වසර අවසන් වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 9ක ඉලක්කය සපුරා ගැනීමට පුළුවන්" - මුදල් නි. ඇමති
Local
21 August 2026
LANKAPAK 2026 ඔක්තෝබරයේදී කොළඹදී
Local
21 August 2026
ක්‍රිප්ටෝ, AI සහ ඔට්ටු ඇල්ලීමේ සමාගම්වලින් මේ වසරේ අමෙරිකානු මැතිවරණ සඳහා වාර්තාගත වියදම්
Local
21 August 2026
එල් නිනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයන් 81,000කට වැඩි පිරිසක් පීඩාවට
Local
21 August 2026
ඇලස්කාවේ ගුවන් යානයක් අනතුරට: යානයේ සිටි 8 දෙනාම මරුට
Local
21 August 2026