General14 August 2026

වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ

මාස තුනක කාලයක් සඳහා වාහන මත රේගු ආනයන බද්දට අදාළව පැනවූ සියයට 50ක අධිභාරය හෙට (15) සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes