ලබන වසරේ මුල් කාලය දක්වා අපේක්ෂිත උද්ධමනය මීට පෙර සඳහන් කළ අගයන්ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති වාර්තාව පෙන්වා දෙනවා.
මේ වසරේ දෙවැනි කාර්තුවේදී එය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ අගයකට පැමිණියා.
ජූලි මාසයේදී මෙරට උද්ධමන අනුපාතය දැක්වුණේ සියයට 7.3ක් ලෙසයි.
බලශක්ති මිල ගණන් සහ ඉහළ ආහාර මිල ගණන් මෙම තත්ත්වයට හේතුවී තිබුණා.
මේ වසරේ දෙවැනි කාර්තුවේදී එය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ අගයකට පැමිණියා.
ජූලි මාසයේදී මෙරට උද්ධමන අනුපාතය දැක්වුණේ සියයට 7.3ක් ලෙසයි.
බලශක්ති මිල ගණන් සහ ඉහළ ආහාර මිල ගණන් මෙම තත්ත්වයට හේතුවී තිබුණා.
Latest News
ජර්මනියේ ජූලියන් වීබර් රුමේෂ් තරංග අභිබවා හෙල්ල විසිකිරීමේ ලෝක අංක 01 වෙයි
Local
19 August 2026
ළා දළු බෝපත් සෙමින් සැළෙද්දී අරණට වැඩි යතිවරයාණෝ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා
Local
19 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
19 August 2026
විසිපස් වසක් පේවී දළදා කරඬුව වඩම්මවන "ජනරාජා"
Local
19 August 2026
නොසිතු මොහොතක ජීවිතයෙන් සමුගත් උසස් පෙළ සිසුවා
Local
19 August 2026
තහනම් සංවිධානයකට අයත් පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයා 02 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
19 August 2026
සැප්තැම්බර් සිට රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල් ක්‍රමයට පමණයි
Local
19 August 2026
ප්‍රදේශ කිහිපයකට හෙට වැස්ස
Local
19 August 2026
කොටස් වෙළඳපොළ ඒකක 62.50කින් පහළට
Local
19 August 2026
අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්
Local
19 August 2026