ඩුබායි සිට මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් ශිරාන් බාසික් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.
ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.
ශිරාන් බාසික් නමැත්තා ඊයේ (14) රාත්‍රියේ අබුඩාබි නුවර සිට මෙරටට රැගෙන එනු ලැබූ අතර, වැඩිදුර විමර්ශන සදහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දී තිබුණා.
48 හැවිරිදි සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Latest News
යාපනයේ උත්සවයකදී දුම් සහ ලේසර් කිරණ හේතුවෙන් 150කට ආසන්න පිරිසක් රෝහල්ගත කෙරේ
Local
21 August 2026
ඉන්දීය කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
Local
21 August 2026
"රට තුළ රැකියා පුරප්පාඩු ලක්ෂ 4ක් තිබුණත් නිපුණතා පරතරය නිසා පුරවන්න බෑ" - ඇමති හඳුන්නෙත්ති
Local
21 August 2026
එල් නිනෝ තත්ත්වය ඉතිහාසයේ ප්රබලතම තත්ත්වය විය හැකියි - බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
Local
21 August 2026
"මේ වසර අවසන් වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 9ක ඉලක්කය සපුරා ගැනීමට පුළුවන්" - මුදල් නි. ඇමති
Local
21 August 2026
LANKAPAK 2026 ඔක්තෝබරයේදී කොළඹදී
Local
21 August 2026
ක්‍රිප්ටෝ, AI සහ ඔට්ටු ඇල්ලීමේ සමාගම්වලින් මේ වසරේ අමෙරිකානු මැතිවරණ සඳහා වාර්තාගත වියදම්
Local
21 August 2026
එල් නිනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයන් 81,000කට වැඩි පිරිසක් පීඩාවට
Local
21 August 2026
ඇලස්කාවේ ගුවන් යානයක් අනතුරට: යානයේ සිටි 8 දෙනාම මරුට
Local
21 August 2026
පෙරහරට හීලෑ අලි- ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් ඉදිරියේදී
Local
21 August 2026