දෛනික ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩුවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළා.
ඊයේ (14) දිනයේ මෙරටින් හමුවී ඇත්තේ ඩෙංගු රෝගීන් 346 දෙනෙකු බවයි එම ඒකකය සඳහන් කළේ.
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,692ක්.
ඊයේ වනවිට මුළු රෝගීන් සංඛ්‍යාව දැක්වුණේ 91,346ක් ලෙසයි.
ඩෙංගු මරණ 68 ක්ද සිදුව ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

Latest News
මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට එන ජනතාවට පොලිසියෙන් විශේෂ පද්ධතියක්
Local
17 August 2026
වසර 75ක ඉතිහාසයේ සැරම 'එල් නිනෝ' තත්ත්වයෙන් මෙරට ජලාශවල ජල මට්ටමත් පහළට
Local
17 August 2026
අම්බලන්ගොඩ, මෝදර දේවාලයේ පෙරහරටත් පාතාල තර්ජන
Local
17 August 2026
රු. 20,000ක අල්ලසක් ගත් පෙරිය නීලාවණී වැඩබලන OIC අල්ලස් කොමිසමට මාට්ටු
Local
17 August 2026
හෙටත් දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්
Local
17 August 2026
ජපානයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 591ක ආධාර ප්‍රදානයක්
Local
17 August 2026
ඩොලර් බිලියනයක මුදල් වංචාවකට පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව් දෙනා රිමාන්ඩ්
Local
17 August 2026
ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් සුපිරි නළුවන් තිදෙනක්ට වෙළඳ දැන්වීම්වලින් ඉවත් වන ලෙස නියෝගයක්!
Local
17 August 2026
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284ට සීමා වෙයි
Local
17 August 2026