බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
මේ මාසයේ අස්වැසුම දීමනාව අද බැංකුවට
Local
19 August 2026
යුක්රේනයේ හිටපු ආරක්ෂක ඇමති ජනාධිපතිවරණයක් ඉල්ලයි
Local
19 August 2026
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
19 August 2026
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපතිනියට අමෙරිකාවෙන් සම්බාධක
Local
19 August 2026
අපවත්වී වදාළ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය අද දහවල් වැල්ලවත්තේ ශ්‍රී සුධර්මාරාම විහාරයට
Local
19 August 2026
කඳුකරයට සහ පළාත් කිහිපයකට අද වැසි
Local
19 August 2026
බණ්ඩාරගම නිවසකින් මත්ද්‍රව්‍ය කිලෝ 18කට වැඩි තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
Local
19 August 2026
දවස් 16 ට සංචාරකයින් 113,307ක් ඇවිත්
Local
18 August 2026
එක්සත් අරාබි එමීරයට මිසයිල ප්‍රහාර අවදානමක්: ආරක්ෂිතව රැඳී සිටින්නැයි ජනතාවට උපදෙස්
Local
18 August 2026
මුහුදු රළ ඉහළ යාමේ අවදානමක්: කාලගුණයෙන් නිවේදනයක්
Local
18 August 2026