අම්පාර දිස්ත්‍රික්කයේ කාරතීව්, පෙරියනීලාවනෙයි සහ නින්තවූර් යන ප්‍රදේශවල ධීවරයින්ගේ ප්‍රයෝජනය සඳහා විවේක ගැනීමේ සහ දැල් අලුත්වැඩියා කිරීමේ ශාලා ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා.
ධීවරයින්ගේ දෛනික රැකියාමය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, ඔවුන්ට අවශ්‍ය මූලික යටිතල පහසුකම් සැලසීමේ අරමුණින් ධීවර අමාත්‍යාංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
ඊට අනුකූලව, පෙරියනීලාවනෙයි ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ශාලාව සඳහා රුපියල් මිලියන 24 ක්ද, කාරයිතීවු සහ නින්තවූර් ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත ශාලා සඳහා රුපියල් මිලියන 22 බැගින්ද වෙන්කර තිබෙනවා.

Latest News
මගී ඩ්‍රෝන සේවාවක් ඇරඹීමට යෝජනාවක්
Local
18 August 2026
සඳගල පුරාවස්තු සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළියට ඇප
Local
18 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Local
18 August 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජී.එල්. පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට
Local
18 August 2026
විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක්
Local
18 August 2026
ශ්‍රී ලංකාවට ලකුණු 372ක ඉලක්කයක්
Local
18 August 2026
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
18 August 2026
ඉන්දියාවට එරෙහි තරගයට චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාර කැඳවයි
Local
18 August 2026
නිල්දිය පොකුණේ සංචාරක කටයුතු නියාමනයට රජයෙන් නව පියවරක්
Local
18 August 2026
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරන්න නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට
Local
18 August 2026