General17 August 2026

ශිරාන් බාසික් දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ගනී

ඩුබායි සිට මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මොහොමඩ් ශිරාන් බාසික් දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී තිබෙනවා.

ශිරාන් බාසික් නමැත්තා පසුගිය 14 වැනිදා රාත්‍රියේ අබුඩාබි නුවර සිට මෙරටට රැගෙන එනු ලැබූ අතර, වැඩිදුර විමර්ශන සදහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදෙනු ලැබුවා.

48 හැවිරිදි සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
Related recommendation
Hiru TV News | Programmes