අඟුලාන මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදේදී අනතුරට පත් නාවික හමුදා ඩෝරා යාත්‍රාව මේ වන විට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් සහ යාත්‍රා උපයෝගී කරමින් කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතිනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් යාත්‍රාව රැගෙන ඒම තරමක් අසීරු කටයුත්තක් වී ඇති බවයි.
එමෙන්ම අනතුරින් අතුරුදන් වූ නාවික හමුදා නිලධාරියා සොයා අද තෙවැනි දිනටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ යාත්‍රාවේ දෙවැනි අණභාර නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් තිළිණ සංදේශ් උදයප්‍රිය නමැති නාවික හමුදා නිලධාරියායි.
ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.
ලුතිනන් තිළිණ සංදේශ් උදයප්‍රිය නමැති අතුරුදන් නාවිකයා මොරටුවේ පදිංචි අයෙක්.
මේ අතර අ නතුරට පත් වූ නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන ඒමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණු අතර ඒ අනුව හිරු ප්රවෘත්තිකණ්ඩායම ද අදාළ ඩෝරා යාත්‍රාව මුහුදුබත් වූ මුහුදු ප්‍රදේශය වෙත ඊයේ යාත්‍රා කළා.
කෙසේ වෙතත් මුහුද රළු වීම හේතුවෙන් ඊයේ පස්වරුවේ යාත්‍රාව දෙහිවල සහ බම්බලපිටිය අතර මුහුදු ප්‍රදේශයේ නවතා තැබුණා.
ඒ අනුව අද උදෑසන යළිත් එම යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන ඒමේ කටයුතු ආරම්භ කෙරුණා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වළාකුළුගේ ප්‍රකාශ කළේ මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් යාත්‍රාව රැගෙන ඒම තරමක් අසීරු වී ඇති බවයි.

Latest News
22ට එරෙහිව විපක්ෂයෙන් පාර්ලිමේන්තුවේදී පෝස්ටර් විරෝධතා
Local
18 August 2026
2026 වසරේ මුල් මාස හත තුළ චීන ආර්ථිකයේ ස්ථාවර වර්ධනයක්
Local
18 August 2026
හිටපු ඇමති අකිලට සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයාට ඇප - විදෙස් ගමන් තහනමකුත්
Local
18 August 2026
හේමාස් අමෙරිකානු ඩොලර් මිලියන 16.2ක ආයෝජනයක් කරමින් කෙන්යාවේ ලිපි ද්‍රව්‍ය සමාගමක් මිලදී ගනී
Local
18 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Local
18 August 2026
රුපියලට අදත් සැනසුමක් ඩොලරයේ විකුණුම් මිල අද රු.336.48
Local
18 August 2026
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සොහොයුරු මහිල් සේනාරත්න අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
18 August 2026
භූ කම්පනයෙන් හානි වූ කොලොම්බියානු පාසල් යළි ගොඩනැගීමට ෂකීරා පෙරමුණ ගනී
Local
18 August 2026
SLT සමූහයේ පළමු අර්ධයේ බදු පසු ලාභය 54.4%කින් ඉහළට
Local
18 August 2026
පුද්ගලයන් පස්දෙනෙක් ඝාතනය කළැයි පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් තවදුරටත් රිමාන්ඩ්
Local
18 August 2026