මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක පමණ) ආධාර ප්‍රදානයක් ලබා දී තිබෙනවා.
මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණ වන්නේ, ජපානයේ විවිධ විශ්වවිද්‍යාල හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ තරුණ පරිපාලන නිලධාරීන්ට පශ්චාත් උපාධි පුහුණුව ලබා දීමයි.
ඒ තුළින් ඔවුන් අදාළ ක්ෂේත්‍රවල අනාගත ජාතික නායකයින් බවට පත් කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කෙරෙනු ඇති.
2027 වසරේදී ආරම්භ වන වසර 2ක පශ්චාත් උපාධි (Master's) පාඨමාලා හැදෑරීම සඳහා රාජ්‍ය අංශයේ නිලධාරීන් 15 දෙනෙකු ජපානය වෙත යැවීමට නියමිතයි.
රාජ්‍ය ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සබඳතා, ජාත්‍යන්තර සංවර්ධනය, සාර්ව ආර්ථික විද්‍යාව, රාජ්‍ය මුල්‍ය හා ආයෝජන කළමනාකරණය, සහ කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්ති හා ආයෝජන ප්‍රවර්ධනය යන ක්ෂේත්‍ර ගණනාවක් මේ යටතේ ආවරණය වනවා.
අද (17) කොළඹදී පැවැත්වුණු උත්සවයකදී මෙයට අදාළ ගිවිසුම් අත්සන් කළා.
ජපාන රජය වෙනුවෙන් ජපාන තානාපති අකියෝ ඉසෝමා සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඊට අත්සන් තැබුවා.

Latest News
Dean to captain England against Ireland
Local
17 August 2026
අතුරුගිරිය හබරකඩදී වෙඩි තැබීමක්: හෝටල් හිමිකරුවෙකු රෝහලට
Local
17 August 2026
HNB FINANCE අධ්යක්ෂ මණ්ඩලයට නන්දකුමාර් සහ සුපුන් ඩයස් පත් කෙරේ
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට එන ජනතාවට පොලිසියෙන් විශේෂ පද්ධතියක්
Local
17 August 2026
වසර 75ක ඉතිහාසයේ සැරම 'එල් නිනෝ' තත්ත්වයෙන් මෙරට ජලාශවල ජල මට්ටමත් පහළට
Local
17 August 2026
අම්බලන්ගොඩ, මෝදර දේවාලයේ පෙරහරටත් පාතාල තර්ජන
Local
17 August 2026
රු. 20,000ක අල්ලසක් ගත් පෙරිය නීලාවණී වැඩබලන OIC අල්ලස් කොමිසමට මාට්ටු
Local
17 August 2026
හෙටත් දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්
Local
17 August 2026
ජපානයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 591ක ආධාර ප්‍රදානයක්
Local
17 August 2026