විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ගෙන එනු ලබන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව, එය මේ වනවිටත් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත් පසුගිය 7 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරුණා.
මේ අතර, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා.
එහි පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරිමට අපේක්ෂා කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.
ඒ කොළඹ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

Latest News
මාවනැල්ල ගඩොල් පාලමේ අනතුරක්: සිව් දෙනෙක් රෝහලට
Local
31 August 2026
අත්අඩංගුවට ගත් රවී කරුණානායක අධිකරණයට රැගෙන එයි
Local
31 August 2026
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
Local
31 August 2026
ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම හෙට සිට: ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
31 August 2026
අගෝස්තු මාසයේ උද්ධමනය 8% දක්වා ඉහළට
Local
31 August 2026
කොළඹ වරායේ බහාලුමක් තුළින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ
Local
31 August 2026
විශ්වයේ අබිරහස් සෙවීමට නාසා හි නවතම රෝමන් දුරේක්ෂය අභ්‍යවකාශයට
Local
31 August 2026
දේශගුණික විපර්යාස ජාතික ආරක්ෂක ගැටලුවක් ලෙස සැලකිය යුතුයි - සජිත් ප්‍රේමදාස
Local
31 August 2026
22ට එරෙහි පෙත්සම්වලට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් - හෙට සලකා බැලෙයි
Local
31 August 2026
පළමු මාස හතේ ශ්‍රී ලංකාවේ අපනයන අමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි
Local
31 August 2026