මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර අද (18) රාත්‍රී 6.52ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතයි.
දළඳා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කරන පෙරහර යළි දළදා මාලිගයට පිවිසීමට නියමිතයි.
එමෙන්ම මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් අද සිට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් ප්‍රකාශ කළා.
ඒ අනුව මෙවර පෙරහරේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් 8,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවයි කොළඹ ඊයේ (17) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.

Latest News
රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්
Local
20 August 2026
එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි
Local
20 August 2026
හාලිඇල ග්ලේන්ඇල්පින් වත්ත ආශ්රිත කැළෑවක ගින්නක්
Local
19 August 2026
විසි දෙකට එරෙහිව අදට පෙත්සම් 37ක්
Local
19 August 2026
ගල්කිස්ස වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 4ක් රිවෝල්වරයක් සමග අත්අඩංගුවට
Local
19 August 2026
බෝවතැන්න ජලාශයේ නඩත්තුවක්: 24 දා සිට ජලය ඉවත් කෙරේ
Local
19 August 2026
ජර්මනියේ ජූලියන් වීබර් රුමේෂ් තරංග අභිබවා හෙල්ල විසිකිරීමේ ලෝක අංක 01 වෙයි
Local
19 August 2026
ළා දළු බෝපත් සෙමින් සැළෙද්දී අරණට වැඩි යතිවරයාණෝ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා
Local
19 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
19 August 2026
විසිපස් වසක් පේවී දළදා කරඬුව වඩම්මවන "ජනරාජා"
Local
19 August 2026