හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (18) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද (18) අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි.
දැනට පැවැත්වෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි හිටපු අමාත්‍යවරයා එම කොමිසමට ගොස් තිබුණේ.
ඔහු අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.

Latest News
Asia Rugby Women’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා හොංකොං කණ්ඩායමට ජය
Local
29 August 2026
නේපාලයට ආ ගංවතුර ජනප්‍රිය හොලිවුඩ් සිනමාපටයක් වන '2012' චිත්‍රපටයේ ජවනිකාවක් සිහිගන්වන බවට කතාබහක්
Local
29 August 2026
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
Local
29 August 2026
නේපාලය යළි ගොඩගන්න ඩොලර් බිලියන 5ක් පමණ අවශ්‍යයි: එරට මුදල් ඇමති
Local
29 August 2026
Asia Rugby Men’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා දකුණු කොරියාවට ජය
Local
29 August 2026
අමෙරිකානු විශ්වවිද්‍යාලවල ප්රමුඛ පර්යේෂකයන් රැසක් කැනඩාවට
Local
29 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 626 දක්වා ඉහළට
Local
29 August 2026
රොටි, පරාටා ඇතුළු පිටි ආශ්රිත ආහාර මිල රුපියල් 5කින් ඉහළට
Local
29 August 2026
Asia Rugby Women’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා තායිලන්තයට ජය
Local
29 August 2026
වියළි කාලගුණයෙන් පොල් පලදාවට බලපෑම්
Local
29 August 2026