ගුරු, ගුරු උපදේශක, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ සහ අධ්‍යාපන පරිපාලන ඇතුළු සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ සියලුම වෘත්තීය කාණ්ඩ ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම අධ්‍යාපන සභාව මගින් අධ්‍යාපන වෘත්තිකයන්ගේ ප්රමිතිකරණය, ලියාපදිංචිය හෝ බලපත්‍රකරණය, තත්ත්ව සහතික කිරීම සහ ප්‍රතීතනය ඇතුළු කාර්යයන් සඳහා ආයතනික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අපේක්ෂිතයි.
මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඔ.ජී. දයාරත්නගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කර තිබෙනවා.
එම කමිටුව විසින් 2025 ඔක්තෝබර් 3 වැනිදා ඉදිරිපත් කළ වාර්තාව, පාර්ලිමේන්තුවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පිහිටුවන ලද අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව වෙතයි ඉදිරිපත් කර ඇත්තේ.
අදාළ අනුකාරක සභාවේ අනුමැතිය මත එම වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමෙන් අනතුරුව සකස් කළ සමාලෝචන වාර්තාවද අනුකාරක සභාව වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.
ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.
යෝජිත අධ්‍යාපන සභාවේ විෂය පථයට අදාළ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙකුත් නෛතික විධිවිධාන යටතේ දැනටමත් බලය පැවරී ඇති ආයතන සමග නිසි සම්බන්ධීකරණයකින් කටයුතු කරමින් අධ්‍යාපන සභාව පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් ලබාදීමටයි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ.

Latest News
අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට: තවත් අයෙකුට තුවාල
Local
23 August 2026
මහනුවර පළමු රන්දෝලි පෙරහර විථි සංචාරය කෙරේ
Local
23 August 2026
Diamond Excellence 2026 සම්මාන උළෙලේදී හිරුට සම්මාන රැසක්
Local
23 August 2026
මහනුවර දළඳා පෙරහරේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැනවැදී බාධාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
23 August 2026
වලවේ ගඟේ ජල මට්ටම අඩුයි: අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ කටයුතු තාවකාලිකව නතර කෙරේ
Local
23 August 2026
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දියාව කඩුලු 5ට 300යි
Local
23 August 2026
මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණු කිරීමට නව ව්‍යාපෘතියක්
Local
23 August 2026
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
Local
23 August 2026
හොර දොස්තරලා දෙන්නෙකුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
Local
23 August 2026
වී කිලෝවෙන් රජය ගොවියාට රුපියල් 17ක් පාඩු කරනවා - සජිත් ප්‍රේමදාස
Local
23 August 2026