ප්‍රවීණ ගී පද රචකයකු, ගත්කතුවරයකු මෙන්ම බෞද්ධ සාහිත්‍යයට අසමසම මෙහෙවරක් ඉටුකළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වී තිබෙනවා.
'ලා දළු බෝපත්', 'සෙනෙහස පුදා', 'සඳ තරු මල්', 'සංසාරේ අපි' ඇතුළු බෞද්ධ ආගමික, සමාජීය සහ සංවේදී තේමා රැසක් ඔස්සේ අර්ථපූර්ණ ගීත විශාල සංඛ්‍යාවක් පද රචනය කරමින් උන්වහන්සේ දේශීය සුගන්ධවත් ගීත කලාව පෝෂණය කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා.
ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි උන්වසහන්සේ අපවත් වුණේ.
අපවත්වෙන විට උන්වහන්සේගේ වයස අවුරුදු 76ක්.

Latest News
හෙටත් දිස්ත්‍රික්ක 10ක මිනිස් සිරුරට දැනෙන උණුසුමක්
Local
20 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඔක්තෝම්බරයේ පාකිස්ථාන සංචාරයක
Local
20 August 2026
ශෂී වීරවංශ, පෙර ඇප මත මුදාහරින්නැයි අධිකරණයෙන් නියෝග
Local
20 August 2026
වවුනියාවේ ලැව් ගින්නක් ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන් පාලනය කෙරේ
Local
20 August 2026
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 10.95කින් පහළට
Local
20 August 2026
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද සිට
Local
20 August 2026
ඩෙංගු මරණ 71ක් වෙයි
Local
20 August 2026
මැගසින් බන්ධනාගාරයට යැවීමට සැලසුම් කළ දුරකතන බැටරි 30 ක් සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Local
20 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පෙර මහජන සහ පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසන්න: කතෝලික රදගුරු සමුළුව රජයට කියයි
Local
20 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 335.00
Local
20 August 2026