ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපතිනි ජපාන ජාතික ටොමෝකෝ අකානේ සහ සෙනගාල් ජාතික ජ්‍යෙෂ්ඨ නීතිඥ අබ්දුලායේ සේයි යන අයට එරෙහිව අමෙරිකාව සම්බාධක පනවා ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රකාශ කළා.
හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ගෙන යන දැඩි ක්‍රියාමාර්ගවල අඛණ්ඩ දිගුවක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ අතර, අමෙරිකාවේ මෙම ක්‍රියාමාර්ගය නීතියේ ආධිපත්‍යය දුර්වල කරන ක්‍රියාවක් බවත්, නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ නිලධාරීන්ට තර්ජනය එල්ල වන විට ජාත්‍යන්තර නීති පද්ධතියම අවදානමට ලක්වන බවත්, ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

Latest News
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හිත්රෝ සහ ගැට්වික් ඇතුළු බ්‍රිතාන්‍යයේ ගුවන් තොටුපළ රැසක ගමන් වට අවහිර වෙයි!
Local
09 September 2026
සූගීෂ්වර ලබන 23 දක්වා යළිත් රිමාන්ඩ්
Local
09 September 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙක්
Local
09 September 2026
ජූලි 23 වැනිදායින් පසු පළමුවරට බොර තෙල් මිල ඩොලර් 100 ඉක්මවයි
Local
09 September 2026
පොළොන්නරුව හුරුලු පාරිසරික උද්‍යානය ගිනි අවදානම හේතුවෙන් තාවකාලිකව වසා තබයි
Local
09 September 2026
මුහුදු ගිය බහුදින යාත්‍රාවකදී ධීවරයෙකුට පිහියෙන් ඇන තුවාල කළැයි ස්කිපර්වරයා අත්අඩංගුවට
Local
09 September 2026
දේශපාලනඥයෙක්ගේ කැත වැඩේ ගැන ළමා හිමිකම් සංවිධාන කනස්සල්ල පළකරයි : සජිත් ගැන ඇගයුමකුත්
Local
09 September 2026
කොණ්ඩ රංජි නමැත්තා ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට
Local
09 September 2026
ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යන්න ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Local
09 September 2026