නැගෙනහිර, උතුරු-මැද පළාත්වලත්, යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව් සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල හෙට දිනයේදී (20) දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
මෙම උණුසුම් දර්ශකය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණය මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදා ගනිමින් ගණනය කර ඇති අතර, මෙය විය හැකි උපරිම වායුගෝලීය උෂ්ණත්වය නොව ශරීරයට දැනෙන තත්ත්වයක් බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
නැගෙනහිර පළාත සහ උතුරු-මැද පළාත තුළත්, යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්ත්රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වනු ඇති.

Latest News
වී මිලදී ගැනීම සඳහා මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට
Local
21 August 2026
පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතියේ බිඳවැටීමක්: නැවත දැනුම්දෙන තුරු වාර්තා අයදුම් කිරීමෙන් වළකින ලෙස ඉල්ලයි
Local
21 August 2026
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ
Local
21 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
Local
21 August 2026
සෞදි අරාබියේ නජ්රාන් ගුවන් තොටුපළට සහ ඇරම්කෝ වෙත හූතින්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර
Local
21 August 2026
කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටෙයි: අනතුරෙන් 5ක් මරුට
Local
21 August 2026
පැනයාමේ සැකයක් මත පල්ලෙකැලේ රැඳවියන් 6ක් වැලිකඩට සහ අඟුණකොළපැලැස්සට
Local
21 August 2026
ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් තෙදිනක ජාතික ශෝක කාලයක්
Local
20 August 2026
උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කරන්න – ජනාධිපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්
Local
20 August 2026
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට ට්‍රම්ප්ගෙන් සැලසුම්
Local
20 August 2026