මෙවර 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කළේ, පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 25 වැනිදා දක්වා සිදුකිරීමට නියමිත බවයි.
මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණා.
ඇගයීම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව මාසයක් ඇතුළත විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.

Latest News
ආනයනික ආලේපන සහ පාවහන් වැටලීම් 108ක්
Local
20 August 2026
ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට
Local
20 August 2026
හෙටත් දිස්ත්‍රික්ක 10ක මිනිස් සිරුරට දැනෙන උණුසුමක්
Local
20 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඔක්තෝම්බරයේ පාකිස්ථාන සංචාරයක
Local
20 August 2026
ශෂී වීරවංශ, පෙර ඇප මත මුදාහරින්නැයි අධිකරණයෙන් නියෝග
Local
20 August 2026
වවුනියාවේ ලැව් ගින්නක් ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන් පාලනය කෙරේ
Local
20 August 2026
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 10.95කින් පහළට
Local
20 August 2026
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද සිට
Local
20 August 2026
ඩෙංගු මරණ 71ක් වෙයි
Local
20 August 2026
මැගසින් බන්ධනාගාරයට යැවීමට සැලසුම් කළ දුරකතන බැටරි 30 ක් සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Local
20 August 2026