නැගෙනහිර, උතුරුමැද පළාත්වල සහ යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව් මෙන්ම මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා හෙට දිනයේදී උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර, ඉදිරි පැය 36 දී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Latest News
ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
Local
31 August 2026
ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම හෙට සිට: ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
31 August 2026
අගෝස්තු මාසයේ උද්ධමනය 8% දක්වා ඉහළට
Local
31 August 2026
කොළඹ වරායේ බහාලුමක් තුළින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ
Local
31 August 2026
විශ්වයේ අබිරහස් සෙවීමට නාසා හි නවතම රෝමන් දුරේක්ෂය අභ්‍යවකාශයට
Local
31 August 2026
දේශගුණික විපර්යාස ජාතික ආරක්ෂක ගැටලුවක් ලෙස සැලකිය යුතුයි - සජිත් ප්‍රේමදාස
Local
31 August 2026
22ට එරෙහි පෙත්සම්වලට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් - හෙට සලකා බැලෙයි
Local
31 August 2026
පළමු මාස හතේ ශ්‍රී ලංකාවේ අපනයන අමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි
Local
31 August 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළට
Local
31 August 2026
අධිවේගී මාර්ගයේ ඉකුත් සතියේ ආදායම මිලියන 408ක්
Local
31 August 2026