හලාවත සිට ගාල්ල මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළෙන් ඔබ්බට වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5) (3.0) ක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එමෙන්ම, එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Latest News
ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් 26868ක් පරික්ෂාවට - 490ක් අත්අඩංගුවට
Local
26 August 2026
දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන-ඉන්දීය විශේෂ නියෝජිතයින්ගේ සාකච්ඡා බෙයිජිංහිදී
Local
26 August 2026
ගතවූ පැය 24 දී රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් 6ක් මරුට
Local
26 August 2026
රටම එකට වැඩසටහන යටතේ 726ක් දැලේ
Local
26 August 2026
ලොව අංක එකේ චෙස් ක්‍රීඩකයා පරාජය කළ 15 හැවිරිදි ඉන්දියානු පුංචි සූරයා
Local
26 August 2026
සජින් වාස්ට එරෙහි නඩුව නොවැම්බර් 27 වැනිදා යළි කැඳවයි
Local
26 August 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තාවකාලික නාවික මාර්ගයක් විවෘත කිරීමට ඉරානය සහ ඕමානය සාකච්ඡා
Local
26 August 2026
පුත්තලමට ලංගම බස් රියේ කිරි ඉබ්බන් රැගෙන ගිය අයෙක් දැලේ
Local
26 August 2026
ඇමරිකානු CIA ප්‍රධානියා හදිසියේම මොස්කව් නුවරට - රහස් සාකච්ඡා පැවැත්වූ බවට තොරතුරු
Local
26 August 2026
මහින්දානන්ද අලුත්ගමගේට පවරා ඇති නඩුවක් දෙසැම්බර් 4 යළි කැඳවයි
Local
26 August 2026