අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායිකා, විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (22) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කරනවා.
ඒ අනුව, ඇගේ දේහය හෙට (21) උදෑසන 10.00 සිට නාවල, විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමටයි සියළු කටයුතු යොදා ඇත්තේ.
අනතුරුව සෙනසුරාදා පස්වරු 3.30 ට ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු දේහය අවසන් කටයුතු සඳහා බොරැල්ල සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිතයි.
ඇගේ අවසන් කැමැත්තට ගරු කරමින්, කිසිදු නිල හෝ විශේෂ අවමංගල්‍ය උත්සවයකින් තොරව සෙනසුරාදා පස්වරු 5.00 ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කිරීමට පවුලේ ඥාතීන් තීරණය කර ඇති බවයි මහාචාර්ය සුනිල් ආරියරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News
මහනුවර දළඳා පෙරහරේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැනවැදී බාධාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
23 August 2026
වලවේ ගඟේ ජල මට්ටම අඩුයි: අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ කටයුතු තාවකාලිකව නතර කෙරේ
Local
23 August 2026
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දියාව කඩුලු 5ට 300යි
Local
23 August 2026
මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණු කිරීමට නව ව්‍යාපෘතියක්
Local
23 August 2026
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
Local
23 August 2026
හොර දොස්තරලා දෙන්නෙකුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
Local
23 August 2026
වී කිලෝවෙන් රජය ගොවියාට රුපියල් 17ක් පාඩු කරනවා - සජිත් ප්‍රේමදාස
Local
23 August 2026
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
Local
23 August 2026
iPhone වාරික ගෙවාගත නොහැකිව යමුනා නදියට පැන්න නැටුම් ගුරුවරයා බේරාගනී
Local
23 August 2026
අගමැතිනිය හලාවත මුන්නේශ්වරම් ශිවන් කෝවිලේ ආශිර්වාද පූජාවට එක්වෙයි
Local
23 August 2026