අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) පස්වරුවේ රාජ්‍ය අනුග්‍රහයෙන් දෙහිවල - සරණංකර ක්‍රීඩංගණයේ දී සිදුකිරීමට නියමිත ව තිබෙනවා.
උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට වැල්ලවත්ත ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.
සම්බුද්ධ ශාසනයටත් බෞද්ධ සාහිත්‍යයටත් විශිෂ්ට මෙහෙවරක් කළ රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ට දේශපාලකයින්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් ඊයේ (20) දිනයේදීත් අවසන් ගෞරව දක්වනු ලැබුවා.

Latest News
ඉබෝලාව කොංගෝවේ තවත් සෞඛ්‍ය කලාප දෙකකට ඇතුළු වෙයි
Local
29 August 2026
ඔහිය වනාන්තර කලාපයේ ගින්නක්: පාලනය කිරීමට ගුවන් හමුදාවත් කැඳවයි
Local
29 August 2026
නාවල මාර්ග බාධකයේදී පොලිස් අණ නොතකා ගිය මෝටර් රථයට වෙඩි
Local
29 August 2026
වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කර සෞඛ්‍ය සේවාව අර්බුදයට ගෙන යාමේ උත්සාහයට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා – GMOA
Local
29 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් 7 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල
Local
29 August 2026
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
Local
29 August 2026
26-19ක් ලෙස ශ්‍රී ලංකාව පරදවා චීන රග්බි පිලට ජය
Local
29 August 2026
ඩෙංගු ව්‍යාප්තියේ කැපී පෙනෙන අඩුවක්
Local
29 August 2026
මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු වන බවට කාලගුණයෙන් දැනුම්දීමක්
Local
29 August 2026
නේපාල ගං වතුරට හසුවූ විදේශිකයින් 184 දෙනෙකු මුදා ගැනේ
Local
29 August 2026