මත්ද්‍රව්‍ය ලග තබා ගත් සැකකරුවෙකුගෙන් රුපියල් 20,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ දී අත්අඩංගුවට ගත් සයින්දමරුදු පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා, කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පසුගිය දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් මොවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරියනිලාවැලි පොලිසිය තුලදී සහ කල්මුණකොඩි සහරා විද්‍යාලය ඉදිරිපිටදීයි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සතුව තිබූ සම්පූර්ණ අයිස් ප්‍රමාණය පිලිබදව අධිකරණයට කරුණු වාර්තා නොකර සුළු දඩුවමකට යටත් කිරීම වෙනුවෙන් හා ඉදිරියේ දී කරදරයකින් තොරව කටයුතු කරගෙන යාමට මොවුන් මෙම අල්ලස් මුදල ලබා ගෙන තිබුණා.

Latest News
ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන් වෙනුවෙන් නාවික හමුදාවෙන් පානීය ජලය
Local
23 August 2026
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දියාව කඩුලු 5ට 300යි
Local
23 August 2026
මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණු කිරීමට නව ව්‍යාපෘතියක්
Local
23 August 2026
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
Local
23 August 2026
හොර දොස්තරලා දෙන්නෙකුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
Local
23 August 2026
වී කිලෝවෙන් රජය ගොවියාට රුපියල් 17ක් පාඩු කරනවා - සජිත් ප්‍රේමදාස
Local
23 August 2026
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
Local
23 August 2026
iPhone වාරික ගෙවාගත නොහැකිව යමුනා නදියට පැන්න නැටුම් ගුරුවරයා බේරාගනී
Local
23 August 2026
අගමැතිනිය හලාවත මුන්නේශ්වරම් ශිවන් කෝවිලේ ආශිර්වාද පූජාවට එක්වෙයි
Local
23 August 2026
ත්‍රීවිල් පදින්න නම් අවම වයස අවුරුදු 40ක් දක්වා ඉහළ දානවා - නි. ඇමති නලින් හේවගේ
Local
23 August 2026