2027 වසර සඳහා වූ රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල පාසල් වාර සටහන සහ නිවාඩු කාලසීමාවන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පළමු වාරය, 2027.01.04 (සඳුදා) සිට 2027.04.09 (සිකුරාදා) දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර පාසල් නිවාඩුව, 2027.04.10 සිට 2027.04.25 දක්වා ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.
දෙවන වාරය, 2027.04.26 (සඳුදා) සිට 2027.07.30 (සිකුරාදා) දක්වා හිමිවන අතර පාසල් නිවාඩුව, 2027.07.31 සිට 2027.08.29 දක්වා හිමිවනු ඇති.
තෙවන වාරය: 2027.08.30 (සඳුදා) ඇරඹෙන අතර එතැන් සිට 2027.12.03 (සිකුරාදා) දක්වා එම වාරය ක්‍රියාත්මක වනු ඇති.
2027 වර්ෂයේ 12 ශ්‍රේණියේ නව පන්ති ආරම්භය 2027.06.15 දින සිදු කෙරෙන අතර, විෂය නිර්දේශ ආවරණය හා වාර විභාග පවත්වා 13 ශ්‍රේණියේ තෙවන පාසල් වාරය 2027.07.16 වන දින අවසන් කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන්.
2027 වර්ෂයේ යෝජිත රජයේ නිවාඩු දින හා පාසල් දිනදර්ශනයට අනුව සියලුම පාසල් දින 197ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
2027 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2027 අගෝස්තු මාසයේදී ද, 2027 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය 2027 දෙෙසම්බර් මාසයේදී ද පැවැත්වීමට නියමිත බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

Latest News
ආර්ථික පීඩනය හමුවේ ඉරානය නැවතත් ඉන්ධන මිල ඉහළ නැංවීමේ සූදානමක
Local
24 August 2026
රජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාව අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
24 August 2026
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තු
Local
24 August 2026
රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
Local
24 August 2026
වියළි කාලගුණයෙන් 81,000කට බොන්න වතුර නැහැ
Local
24 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
24 August 2026
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් 21 දෙනෙකුගෙන් පාකිස්තාන අගමැතිට යළිත් ලිපියක්
Local
24 August 2026
අනිද්දා සිට ප්‍රදේශ කිහිපයකට වැස්ස වැඩිවෙයි
Local
23 August 2026
මොණරාගල තේක්ක රක්ෂිතයක ගින්නක්: අක්කර 15කට වඩා විනාශයි
Local
23 August 2026
කොලොන්නාවේ මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට
Local
23 August 2026