ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය පහතින්.
ධනංජය ද සිල්වා (නායක)
කමිඳු මෙන්ඩිස් ( උපනායක)
ළහිරු උදාර, කමිල් මිෂාර, පසිඳු සූරියබණ්ඩාර, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, නිරෝෂන් දික්වැල්ල, කේෂර නුවන්ත, ප්‍රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු,
විශ්ව ප්‍රනාන්දු

Latest News
ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන් වෙනුවෙන් නාවික හමුදාවෙන් පානීය ජලය
Local
23 August 2026
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දියාව කඩුලු 5ට 300යි
Local
23 August 2026
මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණු කිරීමට නව ව්‍යාපෘතියක්
Local
23 August 2026
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
Local
23 August 2026
හොර දොස්තරලා දෙන්නෙකුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
Local
23 August 2026
වී කිලෝවෙන් රජය ගොවියාට රුපියල් 17ක් පාඩු කරනවා - සජිත් ප්‍රේමදාස
Local
23 August 2026
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
Local
23 August 2026
iPhone වාරික ගෙවාගත නොහැකිව යමුනා නදියට පැන්න නැටුම් ගුරුවරයා බේරාගනී
Local
23 August 2026
අගමැතිනිය හලාවත මුන්නේශ්වරම් ශිවන් කෝවිලේ ආශිර්වාද පූජාවට එක්වෙයි
Local
23 August 2026
ත්‍රීවිල් පදින්න නම් අවම වයස අවුරුදු 40ක් දක්වා ඉහළ දානවා - නි. ඇමති නලින් හේවගේ
Local
23 August 2026