2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 7500ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඒ අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත විසින් එය ඉදිරිපත් කළ අතර පසුව එය පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා.
ඒ අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත විසින් එය ඉදිරිපත් කළ අතර පසුව එය පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා.
Latest News
ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන් වෙනුවෙන් නාවික හමුදාවෙන් පානීය ජලය
Local
23 August 2026
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දියාව කඩුලු 5ට 300යි
Local
23 August 2026
මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණු කිරීමට නව ව්‍යාපෘතියක්
Local
23 August 2026
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
Local
23 August 2026
හොර දොස්තරලා දෙන්නෙකුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
Local
23 August 2026
වී කිලෝවෙන් රජය ගොවියාට රුපියල් 17ක් පාඩු කරනවා - සජිත් ප්‍රේමදාස
Local
23 August 2026
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
Local
23 August 2026
iPhone වාරික ගෙවාගත නොහැකිව යමුනා නදියට පැන්න නැටුම් ගුරුවරයා බේරාගනී
Local
23 August 2026
අගමැතිනිය හලාවත මුන්නේශ්වරම් ශිවන් කෝවිලේ ආශිර්වාද පූජාවට එක්වෙයි
Local
23 August 2026
ත්‍රීවිල් පදින්න නම් අවම වයස අවුරුදු 40ක් දක්වා ඉහළ දානවා - නි. ඇමති නලින් හේවගේ
Local
23 August 2026