අඟුලාන මුහුදු ප්‍රදේශයේ ආපදාවට ලක්වූ නාවික හමුදා යාත්‍රාවේ සිටි නාවිකයින් 11 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන් 10 දෙනෙකු ඇගයීමට ලක් කිරීමේ විශේෂ උත්සවයක් අද (21) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වුණා.
එහිදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් අදාළ පොලිස් නිලධාරීන් වෙත ප්රශංසනාත්මක ලිපි ප්රදානය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
අඟුලාන මුහුදු තීරයේ ශ්‍රී ලංකා හමුදාවට අයත් පී 4447 වේග ප්‍රහාරක මුර යාත්‍රාව ආපදාවට ලක් වූ අවස්ථාවේදී , රළු මුහුදු තත්ත්වය පවා නොතකා වහා ක්‍රියාත්මක වූ අඟුලාන පොලීසියට අනුයුක්ත මෙම නිලධාරීන් කණ්ඩායම නාවිකයින්ගේ ජීවිත නිරුපද්‍රිතව බේරාගැනීමට සමත් වුණා.
මෙසේ ඇඟයීමට ලක් වූ පිරිස අතර අඟුලාන පොලිස් බල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සමන්ත විජේසේකර සහ අඟුලාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත බණ්ඩාර යන අයත් ඇතුළත්.
තම රාජකාරී සීමාවන්ගෙන් ඔබ්බට ගොස් සිදුකළ මෙම ජීවිතාරක්ෂක මෙහෙයුම වෙනුවෙන් පොලීසිය දැක්වූ සහයෝගය නාවික හමුදාව අතර පවතින ශක්තිමත් අන්තර් සහයෝගීතාවයේ සුවිශේෂ නිදසුනක් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
රජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාව අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
24 August 2026
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තු
Local
24 August 2026
රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
Local
24 August 2026
වියළි කාලගුණයෙන් 81,000කට බොන්න වතුර නැහැ
Local
24 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
24 August 2026
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් 21 දෙනෙකුගෙන් පාකිස්තාන අගමැතිට යළිත් ලිපියක්
Local
24 August 2026
අනිද්දා සිට ප්‍රදේශ කිහිපයකට වැස්ස වැඩිවෙයි
Local
23 August 2026
මොණරාගල තේක්ක රක්ෂිතයක ගින්නක්: අක්කර 15කට වඩා විනාශයි
Local
23 August 2026
කොලොන්නාවේ මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට
Local
23 August 2026
අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට: තවත් අයෙකුට තුවාල
Local
23 August 2026