2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ අර්ජුන මහේන්ද්‍රන් මහතාට පනවා තිබෙන නඩුව ඔක්තෝබර් 30 වන දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (21) නියෝග කළා.
තවද මෙම සැකකරු සම්බන්ධයෙන් නිසි පියවර අනුව සිතාසි ක්‍රියාකළ අධිකරණයට වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරුට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙර නඩු දිනයේදී නොතීසි නිකුත් කළ තිබෙන බව එහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දුන්නා.
අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූවා.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශන වලට අනුව හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අල්ලස් පනත යටතේ දුෂණය නැමති චෝදනාව යටතේ නඩු පැවරීමට හැකියාව පවතින බව පෙන්වා දෙමින් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් පෙර නඩු දිනයේ දී අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස නියෝග කෙරුණා.
අර්ජුන් මහේන්ද්‍ර එම සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් නම්කර සිටින බවයි අල්ලස් කොමිසම සඳහන් කරන්නේ.
2015 වසරේ පෙබරවාරි 27 වැනිදා පැවති බැදුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688 ක පාඩුවක් කිරීම ඇතුලු අධිචෝදනා 23 ක් යටතේ නඩුව පවරා තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
එම බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ විමර්ශන උධෘත අධ්‍යනය කළ නීතිපතිවරයා විසින් හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් , හිටපු මහා බැංකු නියෝජ්‍ය අධිපති පී.සමරවීර , පර්පෙල්චුවර් ටෙශරිස් සමාගමේ අර්ජුන් ඇලොසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව බස්නාහිර පලාත්බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා 23 ක් යටතේ නඩු ගොනු කර තිබෙනවා.

Latest News
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් 21 දෙනෙකුගෙන් පාකිස්තාන අගමැතිට යළිත් ලිපියක්
Local
24 August 2026
අනිද්දා සිට ප්‍රදේශ කිහිපයකට වැස්ස වැඩිවෙයි
Local
23 August 2026
මොණරාගල තේක්ක රක්ෂිතයක ගින්නක්: අක්කර 15කට වඩා විනාශයි
Local
23 August 2026
කොලොන්නාවේ මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට
Local
23 August 2026
අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට: තවත් අයෙකුට තුවාල
Local
23 August 2026
මහනුවර පළමු රන්දෝලි පෙරහර විථි සංචාරය කෙරේ
Local
23 August 2026
Diamond Excellence 2026 සම්මාන උළෙලේදී හිරුට සම්මාන රැසක්
Local
23 August 2026
මහනුවර දළඳා පෙරහරේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැනවැදී බාධාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
23 August 2026
වලවේ ගඟේ ජල මට්ටම අඩුයි: අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ කටයුතු තාවකාලිකව නතර කෙරේ
Local
23 August 2026
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දියාව කඩුලු 5ට 300යි
Local
23 August 2026