මදුරන්කුලිය, ආනවිළුන්දාව - මයියාව වැව රක්ෂිතයේ හටගෙන තිබූ හදිසි ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා ඊයේ (21) බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද භාවිත කළ බවයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අමතරව ගින්න මැඩපැවැත්වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව තිබුණා.

Latest News
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 65.12කින් පහළට
Local
25 August 2026
ජනතාව අපේක්ෂා කළ ක්රමයේ වෙනස අද නෑ - විපක්ෂ නායක
Local
25 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශව පිටාර මට්ටමට
Local
25 August 2026
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී නීති කඩකළ ප්‍රභාත් ජයසූරියට ICCයෙන් අවවාද
Local
25 August 2026
පානදුර නිලංග ලබන 03 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
25 August 2026
'කෙහෙල්බද්දර පද්මේ' ලබන 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 August 2026
තෙවැනි රන්දෝලි පෙරහර අද පස්වරුවේ වීදි සරයි
Local
25 August 2026
තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව සහ සේවා නවීකරණය පිළිබඳව COPA අවධානය
Local
25 August 2026
සලේට තවත් දින 90ක රැඳවුම් නියෝග
Local
25 August 2026
බස් ලලිත් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Local
25 August 2026