වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වූ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 150 ක්ද පොලිස් භාරයට ගෙන තිබුණා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබියදී ලද තොරතුරකට අනුව ඊයේ (21) රාත්‍රී මිනුවන්ගොඩ, ගල්ඔළුව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකළා.
පසුගිය 2025 අගෝස්තු (13) වැනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර තිබූ තර එහිදී මරණයට පත්ව තිබුණේ 36 හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

Latest News
ප්‍රවීණ ගායිකා නන්දා මාලිනීගේ අභාවය වෙනුවෙන් ජනපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් ශෝක පණිවුඩ
Local
22 August 2026
ස්පාඤ්ඤ ක්‍රීඩකයින්ට පහරදී ආර්ජන්ටිනාව අමාරුවේ : පරේඩෙස්ට තරග 10 ක තහනමක් සහ ආර්ජන්ටිනා ක්‍රීඩකයින්ට දැඩි දඬුවම්
Local
22 August 2026
වියළි කාලගුණයෙන් 81,865ක් පීඩාවට
Local
22 August 2026
වාමවාදී දේශපාලනයෙත් දක්ෂිණාංශික දේශපාලනයෙත් හොඳ ලක්ෂණ පමණක් අපි ලබා ගත යුතුයි - විපක්ෂ නායක සජිත්
Local
22 August 2026
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කෙරේ
Local
22 August 2026
පාදයක නහරයක් පිපිරුණු සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ
Local
22 August 2026
වෙඩි තබා කළ ඝාතනයක ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
Local
22 August 2026
ධීවරයින්ට සහ නාවිකයින්ට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
Local
22 August 2026
මයියාව රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ
Local
22 August 2026
ඉතාලියට යමින් තිබූ සංක්‍රමණික බෝට්ටුවක් ගිලී 13 ක් අතුරුදන්
Local
22 August 2026