22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව අධිකරණ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සහගත තත්ත්වයක් මතුවන බව පවසමින් දකුණු සාමුහිකය සංවිධානය සිය දැඩි විවේචනය පළ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභියෝගයකට ලක් කරමින් පෙත්සම් ගොනු කරමින් පවතින පසුබිමක අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සිදු කළ ප්‍රකාශය හෙළා දකින බවයි.
"කොහොමත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ" යනුවෙන් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශයට පත් කළ අතර ඒ පිළිබදව වත්මන් රජයේ ස්ථාවරය පැහැදිලිව රට හමුවේ ප්‍රකාශ කරන ලෙස දිනන දකුණ සාමුහිකව ඉල්ලා සිටිනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල පෙත්සම් විභාගයට ලක්කර තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තිබියදී කැබිනට් අමාත්‍යවරයෙකු මෙවැනි ප්‍රකාශ සිදු කිරීම හරහා ස්වාධීන අධිකරණයට යම් බලපෑමක් කිරීමට උත්සහයක් කරන්නේ ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතුවනු බවයි එම සංවිධානය පවසන්නේ.
මීට පෙර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද මෙවැනිම ප්‍රකාශයක් සිදුකර ඇති බව පෙන්වන දිනන දකුණ සාමුහිකය , අධිකරණ ක්‍රියාවලියට බලපෑමක් එල්ල වන මෙවැනි ප්‍රකාශයන් සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

Latest News
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026
මිලියන 45ක බදු ගෙවීම පැහැර හැරියැයි ලංකා සළුසල ආයතනයේ සභාපතිට ඇප
Local
24 August 2026
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක්
Local
24 August 2026
''ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා'' - තිස්ස අත්තනායක
Local
24 August 2026
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් : පාරිභෝගික අධිකාරිය භාරයට
Local
24 August 2026
අයි.ඩී.එච්.සුද්දාට එරෙහි නඩුවක් ඔක්තෝබර් 5 වැනිදා යළි කැඳවයි
Local
24 August 2026
යූකැලිප්ටිස් ගසක අතු කපමින් සිටියදී බිමට වැටුණු අයෙක් මරුට
Local
24 August 2026
22ට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පෙත්සමක් - ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
Local
24 August 2026
2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 3,168ක් වියදම් කරලා - අගමැති හෙළිකරයි
Local
24 August 2026