ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු බව කියන සමන්ත කුමාර පෙරේරා හෙවත් අයි.ඩී.එච්.සුද්දාට එරෙහිව පවරා තිබූ නඩුවක් ඔක්තෝබර් 5 වැනිදා යළි කැඳවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (24) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි බුස්ස බන්ධනාගාරය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
නඩුව කැඳවු අවස්ථාවේදි සැකකරු විසින් සාක්ෂි කූඩුවේදී සාක්ෂි ලබා දෙනු ලැබුවා.
දිවා කාලයේ ගෙවල් බිඳීම, පිස්තෝලයක් සන්තකයේ තබා ගැනීම, උණ්ඩ 12ක් සහ මැගසින් එකක් සොරකම් කිරිම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ සැකකරු ඇතුලු තිදෙනෙකුට එරෙහිව කුරුදුවත්ත පොලිසිය පවරා තිබූ නඩුවක් මෙලෙස කැඳවනු ලැබුවා.
එහි පැමිණිල්ල අවසන් බව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
විත්තිය වෙනුවෙන් කරුණු දක්වමින් නිතිඥ සුසන්න කුමාර සැකකරුවන් සාක්ෂි කූඩුවට පැමිණ ප්‍රකාශයක් කරන බව කියා සිටි අතර අවශ්‍ය වන්නේ නම් සාක්ෂිකරුවන් කැඳවීමට මෝසමක් ගොනු කරමින් පෙර නඩු දිනයේදී අවසර ඉල්ලා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව වැඩිදුර විභාගය සඳහා ඔක්තෝබර් 10 වන දින යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු බව කියන සමන්ත කුමාර පෙරේරා හෙවත් අයි.ඩී.එච්.සුද්දා යන අයට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති අතර බන්දනාගාරය විසින් සැකකරු විශේෂ ආරක්ෂාවක් යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

Latest News
පිටකොටුව බස් නැවතුම්පොළේ ‘ගුවන් හමුදා CCTV නිරීක්ෂණ නව මෙහෙයුම් මැදිරියක්’
Local
24 August 2026
බෑගය හොරකම් කරලා පැනලා යන්න හදද්දී CCTV එකට මාට්ටු: පිටකොටුවේදී සැකකරුවෙකු කොටු වෙයි
Local
24 August 2026
කෝච්චි සීසන් පෞද්ගලික අංශයටත් ඔන්ලයින් ගන්න පුළුවන්
Local
24 August 2026
නව අමෙරිකානු තානාපති එරික් මයර් කොළඹට පැමිණෙයි
Local
24 August 2026
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026
මිලියන 45ක බදු ගෙවීම පැහැර හැරියැයි ලංකා සළුසල ආයතනයේ සභාපතිට ඇප
Local
24 August 2026
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක්
Local
24 August 2026
''ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා'' - තිස්ස අත්තනායක
Local
24 August 2026
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් : පාරිභෝගික අධිකාරිය භාරයට
Local
24 August 2026