බංග්ලාදේශයේ බන්ධනාගාරවල නියමිත ධාරිතාව මෙන් දෙගුණයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බව හෙළිවී තිබෙනවා.
එරට බන්ධනාගාර 75ක් තුළ රැඳවියන් 45,186 දෙනෙකු සඳහා පමණක් පහසුකම් පැවතියද, මේ වනවිට එහි රැඳවියන් 98,233 දෙනෙකු අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ රඳවා සිටින බවයි වාර්තා වන්නේ.
පවතින තත්ත්වය බරපතළ බව පසුගිය මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ද පිළිගෙන තිබුණා.
රැඳවියන් ජීවත්වන මෙම අමානුෂික පරිසරය මූලික මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, එය නිවැරදි කිරීම සඳහා කඩිනමින් ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ අත්‍යවශ්‍යතාවක් පැනනැඟී ඇති බව ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙන්නේ.
එමෙන්ම බන්ධනාගාර තුළ සෞඛ්‍ය සේවා සැපයීම සඳහා දැඩි වෛද්‍ය හිඟයක් පවතින බවද සඳහන්.
පසුගිය වසර තුළදී පමණක් බන්ධනාගාර තුළ රැඳවියන් 187 දෙනෙකු මියගොස් ඇති අතර, මෙම වසරේ ගතවූ කාලය තුළ මිය ගොස් ඇති රැඳවියන් සංඛ්‍යාව 122 ක්.

Latest News
ළමු මාස හතේ ශ්‍රී ලංකාවේ අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි
Local
31 August 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළට
Local
31 August 2026
අධිවේගී මාර්ගයේ ඉකුත් සතියේ ආදායම මිලියන 408ක්
Local
31 August 2026
අර්චුනාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස ඉල්ලීමක්
Local
31 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළට
Local
31 August 2026
රේගුවේ අගෝස්තු මස ආදායම රුපියල් බිලියන 200 ඉක්මවන ලකුණු
Local
31 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
Local
31 August 2026
අයිස් තොගයක් එක්ක තරුණයෙක් ගොතටුවේදී අත්අඩංගුවට
Local
31 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 2ක් යථා තත්ත්වයට: තවත් ටැංකි 3කට ටෙන්ඩර් කැඳවයි
Local
31 August 2026
කන්දකැටියේ හේන් යායක හටගත් ගින්නකින් අයෙක් මරුට
Local
31 August 2026