General23 August 2026

කෝටි හතක් වටිනා ත්‍රෛලෝක විජයපත්‍ර සමග අයෙක් අත්අඩංගුවට

මොණරාගල, හම්බෙගමුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් හත් කෝටි තිස්හත් ලක්ෂ අසූ දහසක් පමණ වටිනා ගංජා කිලෝග්‍රෑම් 1,044.180 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බෙගමුව පොලිස් ස්ථානය වෙත භාරදීමට පියවර ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Related recommendation
Hiru TV News | Programmes