ජනපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් ලබන මස 05 වැනිදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳ පවසා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
''ජාතික ජන බලවේගය ලෙස අපි ගම් මට්ටමින් සෑම ග්‍රාම නිලධාරි වසමකටම කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කරගෙන යනවා. මේ සැප්තැම්බර් පහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශාල ජන රැලි පැවැත්වෙනවා දිස්ත්‍රික්කවල. අපි කියන්නෙ එහෙම ආණ්ඩුවට එරෙහිව ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න එච්චරයි කරන්න තියෙන්නේ අපි විපක්ෂයේ ඉන්න කාලේ කරපු විදිහවත් පොඩ්ඩක් බලන්නකෝ.''

Latest News
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026
මිලියන 45ක බදු ගෙවීම පැහැර හැරියැයි ලංකා සළුසල ආයතනයේ සභාපතිට ඇප
Local
24 August 2026
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක්
Local
24 August 2026
''ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා'' - තිස්ස අත්තනායක
Local
24 August 2026
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් : පාරිභෝගික අධිකාරිය භාරයට
Local
24 August 2026
අයි.ඩී.එච්.සුද්දාට එරෙහි නඩුවක් ඔක්තෝබර් 5 වැනිදා යළි කැඳවයි
Local
24 August 2026
යූකැලිප්ටිස් ගසක අතු කපමින් සිටියදී බිමට වැටුණු අයෙක් මරුට
Local
24 August 2026
22ට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පෙත්සමක් - ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
Local
24 August 2026
2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 3,168ක් වියදම් කරලා - අගමැති හෙළිකරයි
Local
24 August 2026