බෝවතැන්න ජලාශයේ ජලය හිස් කිරීම අද (24) ආරම්භ කරන බව ජලාශ භාර ඉංජිනේරු බුද්ධික නවරත්න පවසනවා.
බෝවතැන්න ජලාශය අරඹා වසර 50ක් ගත වීමෙන් පසුව ජලාශයේ එක්රොක් වී ඇති රොන් මඩ සහ වැලි පිළිබද අධ්‍යනයක් සිදුකර ඒවා ඉවත් කර
පිරිසිදු කිරිම මෙහිදී සිදු කෙරෙනවා.
එමෙන්ම ජලාශයෙන් ජලය නිකුත් වන කලාවැව ජල සැපයුමේ රෝන් මඩ ඉවත් කිරිමද සිදු කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් පහළ ජලධාර ප්‍රදේශවලට ජලය සැපයීමේ බාධාවක් නොවන බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා කියා සිටියේ.

Latest News
නේපාලයේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 626 දක්වා ඉහළට
Local
29 August 2026
රොටි, පරාටා ඇතුළු පිටි ආශ්රිත ආහාර මිල රුපියල් 5කින් ඉහළට
Local
29 August 2026
Asia Rugby Women’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා තායිලන්තයට ජය
Local
29 August 2026
වියළි කාලගුණයෙන් පොල් පලදාවට බලපෑම්
Local
29 August 2026
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 17කින් ඉහළට
Local
29 August 2026
දිස්ත්‍රික්ක 10ක් අදත් උණුසුම්
Local
29 August 2026
ගෝනපොලදී පැණි බීම කන්ටේනර් රථයක් මාර්ගයේ පෙරළෙයි
Local
29 August 2026
Asia Rugby Men’s Sevens Series: කසකස්තානය පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
වෙනිසියුලානු තෙල් සංචිත පාලනයට අමෙරිකාවෙන් ඓතිහාසික ගිවිසුමක්
Local
29 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 579 දක්වා ඉහළට
Local
29 August 2026